ඉතාලිය

ඉතාලියේදී කොරෝනා වැළඳී ශ්‍රී ලාංකිකයකු මියගියේ යැයි පැවසෙන සිද්ධිය ගැන විමර්ශණ

කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්තියේ සත්‍ය තත්වය පිළිබඳව මේ වන විටත් විමර්ශණය කෙරෙමින් පවතින බවත්, එරට පිහිටි තානාපති කාර්යාලය හා සම්බන්ධ වෙමින් මේ බව සොයමින් ඇති බවත් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

මීට අමතරව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වෙමින් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *