LK reports news sinhala

ඇඳිරිනීතිය කඩ කර අත්අඩංගුවට පත් පිරිස 31,680 ක්

ඇදිරිනීතිය පැනවූ මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 31,680ක් අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව රථවාහන සංඛ්‍යාව 8,151 ක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1,392 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන 381 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *