කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,588 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 435,107ක් දක්වා ඉහළගොස් තිබේ.

© 2019-2020 LKReports.com