මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් සමග සම්බන්ධකම් පැවැත්වූ සියලුම දෙනා PCR පරීක්ෂණයක් සිදුකර ගත යුතු බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉකුත් සැප්තැම්බර් මස 23 වෙනිදා සිට මිනුවන්ගොඩ කම්හලේ සේවක සේවිකාවන් සමග සබදතා පැවැත්වූ සියලු දෙනාට PCR පරීක්ෂණ සිදුකර ගන්නා ලෙසටයි.