කොවිඩ් -19 වෛරස ආසාදිතයින් බවට තහවුරු වු පුද්ගලයින් ගමන් ගත් බස් රථ 06ක් මේ වන විට හඳුනාගෙන ඇති බව ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියේය.
ඒ අනුව එම බස් රථවල ගමනාන්ත හා බස් රථ අංක පහතින් දැක්වේ.
- ND 4890 කොළඹ – මැදගම – එක් කොවිඩ් රෝගියෙක්
- ND 2350 මාකුඹුර – ගාල්ල – එක් කොවිඩ් රෝගියෙක්
- ND 549 – අම්බලන්ගොඩ – කඩවත – එක් කොවිඩ් රෝගියෙක්
- ND 9788 – ඇල්පිටිය – කොළඹ – එක් කොවිඩ් රෝගියෙක්
- NF 7515 – ගාල්ල – කඩවත – එක් කොවිඩ් රෝගියෙක්
- 6503 – කොළඹ – යාපනය – එක් කොවිඩ් රෝගියෙක්