මේ වන විට කොරෝනා වෛරසයෙන් ආසාධනය වීමෙන් ලොව පුරා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 102,734 දක්වා වැඩිවී ඇති අතර වෛරසය ආසාදනය වී ඇති රෝගීන් ගණන ලක්ෂ 17 කට ආසන්නය.
මේ වන විට වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එක්සත් ජනපදයට වන අතර වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 502,876කි. එමෙන්ම ගතවු පැය 24 තුල එක්සත් ජනපදයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 2,035වන අතර එරට සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 18,747 ක් ලෙසට වාර්තා වේ.