ඊයේ (25) දිනයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පැවැත්වුණු අතර නායකත්වය හා මන්ත්‍රී අසුන පිළිබඳව එහිදීද අවසන් තීරණයට එළඹීමට ඔවුන්ට අපොහොසත් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වූ අතර, පැය තුනක පමණ කාලයක් පැවති සාකච්ඡාව තීරණයකින් තොරව මෙලෙස අවසන් වී තිබේ.