MCC ගිවිසුම ඉරා විසිකර දමන්න – සජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

ආන්දෝලනාත්මක MCC ගිවිසුම ඉරා විසිකර දමන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) අකුරැස්සේ පැවති ජන හමුවකදී පවසා සිටියා.

වත්මන් ආණ්ඩුව අමෙරිකාව ඉදිරියේ දණ ගසා ඇති බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මහ මැතිවරණයෙන් ජය ලබනු ඇතැයි අපේක්ෂාවෙන් ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් තැබීම කල් දමා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *