පාර්ලිමේන්තු උසස් තනතුරු කාරක සභාව සඳහා නව පත්වීම් 04ක් ප්‍රකාශයට පත් කරයි.
උසස් තනතුරු පිළිබඳ කාරක සභාව සිකුරාදා (20) නව පත්වීම් හතරක් අනුමත කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා…
උසස් තනතුරු පිළිබඳ කාරක සභාව සිකුරාදා (20) නව පත්වීම් හතරක් අනුමත කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා…
බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් කිතුල්ගල ප්‍රදේශයේ වයිට් වෝටර් රාෆ්ටින් ජල ක්‍රීඩාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්…
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ චෝදනාව මත විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ…
වසරේ මැද භාගයේදී මුහුණ දුන් පොහොර ප්රශ්නය සහ බාධා කිරීම් හේතුවෙන් 2021 වසරට සාපේක්ෂව 2022 දී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය…
2023 නව පාසල් වාරය සඳහා පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) රුපියල් මිලියන 100 ක අතිරික්තයක් වාර්තා කර ඇත. 2022 දී බිලියන 3 ක්…
රාජ්‍ය සේවකයින්ගේ මාසික වැටුප් ගෙවීමේ තාවකාලික දින මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. විධායක නොවන ශ්‍රේණියේ රාජ්‍ය සේවකයින්ගේ මාසික…
2022 අ.පො.ස උසස් පෙළ විභාග වලදී විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.…
මරණ දණ්ඩනයට නියම වී සිටින බන්ධනාගාර රැඳවියෙකු අද ආරම්භ වූ 2022 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලංකාවේ පක්ෂි විශේෂ 81 කට ආසන්න ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය ඉරිදා…
කොළඹ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක පාරිභෝගිකයෙකු සහ සේවකයින් කිහිප දෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.…
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) FIFA විසින් 2023 ජනවාරි 21 සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. ජනවාරි 14 වැනි…
විදුලි බිල වැඩි නොකළහොත් නැවතත් පෝලිම් යුගයට යාමේ අවදානමක් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මාධ්‍යවේදීන්…
නීතීඥයින් පිරිසකට එරෙහිව බී වාර්තාවක් ගොනු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්…
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනප්‍රිය ක්ෂේත්‍ර 3කට තරඟ නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන…
විදුලි බිල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය ජනවාරි 9 වෙනිදා ගත් තීරණයට මහජන උපයෝගිතා කොමිසම 20 වෙනි සිකුරාදා අනුමැතිය පළ…
රාජගිරිය, බුත්ගමුව, මහනියාර හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් 56 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු…
නානුඔය මාරක රිය අනතුරට සම්බන්ධ 62 හැවිරිදි බස් රථයේ රියදුරු අද පස්වරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරින් සුළු තුවාල…
යුරෝපය පුරා මිනිස් ජාවාරම් වළල්ලක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උතුරු ප්‍රංශයේ අධිකරණයක් ශ්‍රී ලාංකික ජාතිකයින් 14 දෙනෙකුට සිර දඬුවම් නියම කර…
ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති බලපෑමේ කාන්තාවන් සඳහා වූ පළමු ජාත්‍යන්තර සම්මේලනයට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහභාගී වූවාය. ඉරාන රජයේ…