නානුඔය අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට…

නානුඔය මාරක රිය අනතුරට සම්බන්ධ 62 හැවිරිදි බස් රථයේ රියදුරු අද පස්වරුවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරින් සුළු තුවාල ලැබූ ඔහු නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

අපරික්ෂාකාරී රිය පැදවීම නිසා මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *