Filing B report against lawyers

අවසරයකින් තොරව නීතිඥවරුන්ට එරෙහිව බී වාර්තාවක් ගොනු කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරුන්ට දැනුම් දෙයි.

නීතීඥයින් පිරිසකට එරෙහිව බී වාර්තාවක් ගොනු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ හෝ පොලිස් නීති කොට්ඨාශයේ අනුදැනුමකින් තොරව ජනවාරි 18 වනදා විරෝධතාවයක් සංවිධානය කළ නීතීඥයින් පිරිසකට එරෙහිව කෙසෙල්වත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ගොනු කරනු ලැබුවා.

අවිශිබම කැදවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය හිමිට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංග මහවත්ත විසින් විභාග කිරීම වැළැක්වීමට නීතිපතිවරයා ගත් උත්සාහය හෙළා දකිමින් නීතීඥයින් පිරිසක් විරෝධතාවක් සංවිධානය කර තිබුණි. ගල්වැව සිරිධම්ම හිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *