කම්හලේ ගිනි ගැනීම් ගැන විමර්ශනය කිරීමට විශ්ලේෂකයින්
හෝමාගම, කටුවන කර්මාන්ත කලාපයේ පිහිටි රසායනික ගබඩා කම්හලක් ඇතුළු කර්මාන්තශාලා දෙකක බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇති වූ ගින්න පිළිබඳ සොයා බැලීම සඳහා…
හෝමාගම, කටුවන කර්මාන්ත කලාපයේ පිහිටි රසායනික ගබඩා කම්හලක් ඇතුළු කර්මාන්තශාලා දෙකක බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇති වූ ගින්න පිළිබඳ සොයා බැලීම සඳහා…
හෝමාගම කටුවාන කර්මාන්ත කලාපයේ ගිනිගත් එක් කර්මාන්ත ශාලාවක් පරිසර බලපත්‍රයක් ලබාගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බව…
දැනට පවතින උග්‍ර විශේෂඥ වෛද්‍ය හිඟයට පිළියම් යෙදීම සඳහා විදේශයන්ගෙන් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට සලකා බලමින් සිටින බවට පළ වූ…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් මුලතිව් කුරුන්දි පුදබිම තුළ දී දෙපාර්ශ්වයක් අතර ඊයේ(18) නොසන්සුන් තත්ත්වයක් හටගැනිණි. ඒ, එහි පුදපූජා පැවැත්වීමක් සම්බන්ධයෙනි.…
ශ්‍රී ලංකාවේ පුද්ගල කළමනාකරණ වරලත් ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වන්නේ දූරදර්ශී නායකත්වයක් නොමැතිකම රටේ බුද්ධිගලනයට ප්‍රධාන හේතුව බවයි.…
වියළි කාලගුණය සහ දූවිල්ල හේතුවෙන් මේ දිනවල ළමුන් අතර කරකැවිල්ල සහ පාචනය ඉහළ යමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ…
වෙනස්වන ලෝකයට ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ දරුවන්ට අනාගතයේදී හින්දි සහ චීන භාෂාව ඉගෙන ගැනීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
බදාදා (16) අලුයම නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙකු ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව…
ඉස්සෙන්නෑව රක්ෂිතයේ රාත්‍රියේ දඩයමේ ගිය පොලිස් සැරයන්වරයෙකු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම පොලිස් නිලධාරියාගේ T56 රාජකාරි ගිනි…
පාර්ලිමේන්තු කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර…
පවතින නියං තත්ත්වයට පිළියමක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා සහන මධ්‍යස්ථානය එක්ව දිස්ත්‍රික්ක 15ක් ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම්…
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි ආනයනයේදී ද්විත්ව පාලනයක් සම්බන්ධයෙන් මතුව ඇති කනස්සල්ල මධ්‍යයේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ තිරිඟු…
වැල්ලවත්ත ප්‍රදේශයේ කේබල් දෙකක දෝෂයක් හේතුවෙන් කොළඹ හැව්ලොක් – වැල්ලවත්ත ප්‍රදේශයේ උපපොළ 12ක් විදුලිබල මණ්ඩලයේ සැපයුම් පද්ධතියෙන් හුදකලා කර ඇති…
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි රසායනික ද්‍රව්‍ය ගබඩාවකය.
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය බදු ආදායම තීරණාත්මක සාධකයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු මේ බව…
හෝමාගම අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. කොළඹ ආපදා කළමනාකරණ ඒකකය සහකාර අධ්යක්ෂවරයා විසින් මෙම…
මාස 6ක කාලයක් සඳහා මෙගාවොට් 100ක විදුලියක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී…
ශ්‍රී ලංකාව අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ දල දේශීය නිෂ්පාදිතයෙන් 2%කට වඩා අඩු ප්‍රමාණයක් වන අතර එය ජාත්‍යන්තර දළ දේශීය…
කරාපිටිය ශික්ෂණ රෝහල, ගම්පහ, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු ප්‍රමුඛ පෙළේ රෝහල් කිහිපයක් මේ වන…
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් සමඟ එක්ව ආර්ථික සාධාරණත්වය විශ්වාසදායක ලෙස උගත් බව සහතික කිරීම සඳහා සියලු…