Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

නිර්දේශ මත ප්‍රගතිය ලබා ගැනීම සම්බන්ධයෙන් කෝප් කමිටුව වෘත්තීය පුහුණු අධිකාරියට ප්‍රශංසා කරයි

පසුගිය කෝප් කමිටු රැස්වීම්වලදී ලබාදුන් නිර්දේශ අනුව වෘත්තීය පුහුණු අධිකාරිය ලබා ඇති ප්‍රගතිය පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE)…

මධ්‍යම පළාතේ නව ආදායම් බලපත්‍ර ක්‍රමය සැප්තැම්බර් සිට

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති සියලුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සැප්තැම්බර් 01 වැනිදා සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක…

රුපියල් මිලියන 2.1 ක් වටිනා විදුලිබල මණ්ඩලයේ උපකරණ සොරකම් කරලා

ඇතුල්කෝට්ටේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ කලාප ගබඩාවක් බිඳ රුපියල් ලක්ෂ 21කට අධික වටිනාකමකින් යුත් කේබල් සහ උපකරණ සොරකම් කිරීමේ සිද්ධියක්…

වංචාවක් සම්බන්ධයෙන් ගාල්ල ඔසුසල හිටපු ගබඩාකරු රිමාන්ඩ්

ගාල්ලේ ඖෂධ අලෙවිසැලෙන් රුපියල් එක්ලක්ෂ හතළිස් දෙදහසකට අධික වටිනාකමකින් යුත් ඖෂධ සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරු වන ගාල්ල ඔසුසල හිටපු ගබඩාකරු…

දුමින්ද නාගමුවට එරෙහිව ඇමති අලස් CIDයට

ජනතා විමුක්ති පෙරමුණ සහ අලස් අමාත්‍යවරයා සම්බන්ධ ප්‍රකාශයක් සිදුකළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන දුමින්ද නාගමුවට එරෙහිව මහජන ආරක්ෂක අමාත්‍ය…

ආනයන තහනම මධ්‍යයේ ප්‍රධාන තිරිඟු පිටි සැපයුම්කරුවන්ට බිලියන ගණන් ලාභ

පසුගියදා පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී අනාවරණය වූ පරිදි, බලපත්‍ර රහිත තිරිඟු පිටි ආනයනය තහනම් කිරීමට රජය විසින්…

චැනල් අයි ලයිකා මොබයිල් සමාගමට බදු දුන් බව ඇමති බන්දුල කියයි

ලයිකා මොබයිල් සමූහ ව්‍යාපාරයට කෙටි කාලීන බදු ගිවිසුමක් මත චැනල් අයි බද්දට ලබාදී ඇති බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප…

කුවේට් හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 54ක් යළි ශ්‍රී ලංකාවට

වීසා නොමැතිව කුවේටයේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ගෘහ සේවිකාවන් 53 දෙනෙකු සහ ගෘහ සේවකයෙකු ඇතුළු ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් 54…

ඖෂධීය ඖෂධ පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව WHO සමඟ සම්බන්ධ වේ

ඖෂධවල ප්‍රමිතිය තහවුරු කිරීමට නිසි යාන්ත්‍රණයක් නොමැති තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඖෂධවල ප්‍රමිතිය…

ඩයනා ගමගේගේ පුරවැසි නඩුව විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්?

ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකු අතර ඇති වූ මතභේදය හේතුවෙන් එම පෙත්සම…

ඉන්දියාව ඩෝනියර් 228 සමුද්‍ර මුර සංචාර ගුවන් යානා ශ්‍රී ලංකාවට ලබා දෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ආදේශක ඩොනියර්-228 සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක් නිල වශයෙන් භාරදීම ඊයේ…

රුපියල් කෝටි 43 රත්නපුරේ මැණික

ඉතා අධික මුදලකට අලෙවි වූ මැණිකක් පිළිබඳව රත්නපුර ප්‍රදේශයෙන් වාර්තාවිය. මෙලෙස අලෙවි වී ඇත්තේ බ්ලූ ෆෙයා වර්ගයට අයත් මැණිකකි. වැඩිදුරටත්…

වෛද්‍යවරුන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණයක් නැහැ: සෞඛ්‍ය අමාත්‍යාංශය

විදේශගතව සිටින වෛද්‍ය උපදේශකවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී…

මුදල් අමාත්‍යාංශයේ ගින්නක්

කොළඹ පිහිටි මුදල් අමාත්‍යාංශයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය පවසයි. එම ස්ථානයට ගිනි…

සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම නිසා ‘‘අස්වැසුම’’ වැඩසටහනේ ප‍්‍රමාදයක් නැහැ: ඇමැති ෂෙහාන්

මාධ්‍යවල පළ වූ පරිදි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වීම හේතුවෙන් “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රමාද නොවනු ඇතැයි වාර්තා විය.…

කුරුඳු සංවර්ධනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක්

කුරුඳු වගාව, නිෂ්පාදනය සහ අපනයනය සඳහා පමණක් පහසුකම් සැලසීම සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවක් පිහිටුවීම සඳහා මේ සම්බන්ධයෙන් කැබිනට් යෝජනාවක් ජනාධිපති…

රුපියල් මිලියන 750ක් වටිනා නව CT ස්කෑන් යන්ත්‍ර තුනක් රජයෙන් මිලදී ගැනීමට යයි

CT ස්කෑන් යන්ත්‍ර තුනක් ලබාගැනීම සඳහා රජය රුපියල් මිලියන 750ක මුදලක් වැය කිරීමට නියමිත බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහලේ…