ඝාතනයකින් පසු සැකකරු මහවැලි ගඟට පනින්න යයි
කටුගස්තොට, මැණික්කුඹුර පටුමාවත ප්‍රදේශයේ තෙමහල් නිවසක ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයෙක් එම නිවෙස්හිමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. එලෙස මියගොස්…
කටුගස්තොට, මැණික්කුඹුර පටුමාවත ප්‍රදේශයේ තෙමහල් නිවසක ආරක්ෂාවට යොදවා සිටි පෞද්ගලික ආරක්ෂකයෙක් එම නිවෙස්හිමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. එලෙස මියගොස්…
මහනුවර, පදියපැලැල්ල මාර්ගයේ 16වන කිලෝමීටර් කණුව අසල වික්ටෝරියා රක්ෂිතයේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන ඇත. එහි අත්බෝම්බ 03ක්, ගුවන්යානා නාශක…
පිළිස්සුම් තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි විදේශ ජාතිකයකු මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ, ඊජිප්තු ජාතිකයෙකි. ඔහු වැලිගම ප්‍රදේශයේ…
ඉදිරියේදී රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවත්වී නියාමනය කිරීම පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. වැඩිදුරටත් අදහස්…
2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වෙන 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ නිල කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර…
දුම්රිය ලොකොමොටිව් වෘත්තීය සමිතිකාර ඉන්දික දොඩංගොඩ මහතා විසින් ඊයේ සිදුකළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය තක්සේරු කිරීමේ මංගල රැස්වීම බ්‍රහස්පතින්දා (14) ජනාධිපති…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිවස තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ලබන සතියේ සිඩ්නි…
ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කරන පිළිගත් විදේශීය ආයතන විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන…
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වූ යෝජනාවක්…
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද පුරවැසි සහතිකයක් නොමැති බව අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා. ඩයනා ගමගේගේ…
විශේෂඥ වෛද්‍යවරුන්ට පිරිනමන අඩු වැටුප් හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය වෘත්තිකයන් සංක්‍රමණය වීම භයානක මට්ටමකට ළඟා වීමත් සමඟ සෞඛ්‍ය බලධාරීන් දැන්…
පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර…
විශේෂ රාජ්‍ය සමාව යටතේ ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත රැඳවියන් 933ක් නිදහස් කර තිබේ. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා නිවේදනයක්…
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු…
මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය…
නේපාලයේ සිට මෙරටට පැමිණිමේ දී අත්අඩංගුවට ගැනුණු ගනේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර නමැති සංවිධානාත්මක අපරාධකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත්…
නදුන් චින්තක නොහොත් හරක් කටා කොළඹ ජාතික රෝහලට සහා පොලිස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනවිත් තිබේ. ඒ, ඔහුට ඇති වූ හෘදයාබාධ…
උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබේ. උතුරු පළාත් සෞඛ්‍ය…
දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙලෙස කහ වර්ණයෙන් යුතු…