කාදිනල් හිමිගෙන් ජනපතිට චෝදනාවක්
චැනල් 4 නාළිකාව හෙළි කළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත් කිරීම ද පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ…
චැනල් 4 නාළිකාව හෙළි කළ කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත් කිරීම ද පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ…
2023 ආසියානු ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහ මහනුවරදී පැවති තරගවලට වර්ෂාවෙන් සිදු වූ බාධාවන් වැළැක්වීම සඳහා සහාය දැක්වූ ක්‍රීඩාංගණ කාර්යමණ්ඩලය සහ…
වාහනයකින් පැමිණි පිරිසක් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගේ වාහනය ට වෙඩිතබා ඇති බව වාර්තා වෙයි. ඔහු සිය අනුරාධපුරයේ පිහිටි නිවසට…
ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඒ අද…
පිළිකා ඖෂධ 50ක් ආනයනය කිරීමේ ටෙන්ඩරයක් රජය විසින් හදිසියේ අවලංගු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන සිකුරාදා…
නෙළුම් කුළුණ විවෘත කර වසරක් සපිරීමත් සමඟ ගෙවුණු වසර තුළ දේශීය 1,172,936 ක් සහ විදේශිකයන් 28,568 ක් කුළුණ නැරඹීමට පැමිණ…
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන පසුබිමක, ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ පාර්ලිමේන්තු…
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්ත කිරීමේ ක්‍රියාවලියේ බරෙහි සාධාරණ කොටස දරන ලෙස පුද්ගලික ණය දෙන්නන්ගෙන්…
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ 97 හැවිරිදි සිසුවියක් ශාස්ත්‍රපති උපාධිය ලබා ගනිමින් සුවිශේෂී කඩඉමක් පසුකර තිබේ.…
බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ ප්‍රවෘත්ති මගින් අනාවරණය කර ඇති නව වර්ධනයන් සහ තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම්…
පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන මහ බැංකු පනත මගින් බැංකුව සහ එහි කටයුතු වඩාත් ස්වාධීන කර ඇති බව වැඩබලන මුදල්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරීවරයෙකු (ASP) පොලිස්පතිවරයා විසින් වහාම ස්ථාන මාරු කර ඇති බව වාර්තා වේ. නදුන්…
මාණ්ඩලික සැරයන් කේ.අයි.එස්. යුද හමුදාවේ 3 ශ්‍රී ලංකා සංඥා බළකායේ (SLSC 3) ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරි (SNCO) කීර්තිරත්න දින 12ක්…
පරිසර දූෂණය වැළැක්වීම සහ පරිසරය සුරැකීම කෙරෙහි අවධානය යොමු කළ කැපවූ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස්…
විශ්‍රාමික වෛද්‍යවරුන් යළි කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් අදහස් පළ කළේ එය විශේෂඥ වෛද්‍ය හිඟයට පිළියම්…
බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය නිවේදනය කළේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ලන්ඩනයේ පිහිටි විදේශ තානාපති කාර්යාල විශාල ප්‍රමාණයක් නොගෙවූ තදබදය…
2023 වසරේ දෙවැනි කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂ ව 3.1%කින් සංකෝචනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන…
රජයේ ගිණුම් තුළ ණය පිළිබඳ තොරතුරු ඇතුළත් වුවත් වත්කම් පිළිබඳ තොරතුරු ඇතුළත් වී නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී…
ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. ඊයේ(16) කොළඹ පැවති සමුළුවක දී…
යාපනය නල්ලුර් කෝවිලේ වාර්ෂික උත්සවය සඳහා පැමිණ සිටියදී අතුරුදන්වු වයස අවුරුදු දෙකහමාරක දැරිය සොයාගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව…