ගෝඨාභයගේ වසර පහක ධූර කාලය රනිල්ට දීර්ඝ කරන්න බැහැ: ජී.එල්
ආණ්ඩුවට මැතිවරණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා අදහස්…
ආණ්ඩුවට මැතිවරණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් නොමැති බව පවසමින් ඉදිරි ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමට රනිල් වික්‍රමසිංහ මහතා අදහස්…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සමග නව ගිවිසුම් ඇතිකර නොගන්නා බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ සවස රුවන්වැල්ල…
ඉරිදා පැවැති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ලැබූ පරාජයට දේශපාලනය සම්බන්ධ දැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රධාන…
රටේ ඇතිවී තිබෙන අවුල් සහගත තත්ත්වයට එදා මෙන්ම අදත් දේශපාලනඥයන් සෘජුව වගකිව යුතු බව කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…
විශ්වවිද්‍යාල නවක සිසුන්ට සිදුවන අමානුෂික නවක වදයට තිත තැබීම සඳහා නව නීති කෙටුම්පතක් හඳුන්වාදීමට රජය සූදානම් වනවා. උසස් අධ්‍යාපන රාජ්‍ය…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විමර්ශන කටයුතු අවසන් කරන ලෙස…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය සිඩ්නි හි අධිකරණයේදී කැඳවීය. 2022 නොවැම්බර් මාසයේදී ධනුෂ්කව සිඩ්නි හි පොලීසිය…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දිරිගන්වන්නා වන ලොවපුරා ජනප්‍රිය පර්සි අබේසේකර මහතා වෙත සුවිශේෂී පරිත්‍යාගයක් ලබා දී තිබේ. මෙම පරිත්‍යාගය…
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කෙරුණු වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත්කළ…
අප්‍රිකානු මහාද්වීපයට ගමන් කිරීම සඳහා අවශ්‍ය අවශ්‍යතාවයක් ලෙස කහ උණ එන්නත ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් 5,000 ක් පමණ මේ…
ඉදිරි ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සිය සංයුතිය හා ක්‍රීඩක වගකීම පිළිබඳව දැඩිව අවධානය යොමුකළ යුතුව ඇතැයි…
පාසලක ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. මාතර මැද්දවත්ත…
මල් වට්ටි වෙන්දේසියකදී විශාල මුදලකට මල් වට්ටියක් අලෙවි වූ පුවතක් වැලිගම බටවල පාතේගම ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙම මල් වට්ටි වෙන්දේසිය සිදුකර…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටාට ඉන් පැනයාමට සහාය දුන්බවට සැකකෙරෙන දැනට පළාගොස් ඇති පොලිස් කොස්තාපල්වරයාගේ මව සහ තවත්…
දරුවන්ට වසරකට පෙර උපාධිය ලබා ගත හැකි පරිදි අධ්‍යයන කාලය වසරකින් අඩු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන…
ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම සඳහා 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේ තරගයේ ක්‍රීඩකයා සම්මානය හිමිකර ගනිමින් – 6/21 –…
1977 දි දිවංගත ජනාධිපතිතුමා විසින් ආරම්භ කරන ලද සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේ නම් අද…
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී ඊයේ (17)පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ දරුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පවසන්නේ,…
කටුනායක ගුවන්තොටුපලේ දී පසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව ප්‍රශ්න කිරීම සඳහා…
එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු වන තිලීපන් නොහොත් රාසයියා ප්‍රතීපන්ගේ 36 වැනි සැමරුම වෙනුවෙන් නැගෙනහිර පළාතේ සිට උතුර පළාතට රථ…