මාස 6කින් ලංගම සුඛෝපබෝගී බස් රථ 50ක් යළි පාරට – ඇමති බන්දුල
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) දිනකට රුපියල් මිලියන 5ක පාඩුවක් සිදු කරමින් ධාවනයෙන් ඉවත් වූ සුඛෝපභෝගී බස් රථ 50ක්…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) දිනකට රුපියල් මිලියන 5ක පාඩුවක් සිදු කරමින් ධාවනයෙන් ඉවත් වූ සුඛෝපභෝගී බස් රථ 50ක්…
වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවේට්හි රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ…
මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග කල්දැමීමේ යෝජනා සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉදිරියේදී නිවේදනයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය…
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පැවසුවේ තමා ඉලක්ක කර වෙඩි තැබීම මෙරට පවතින ක්‍රමය නිසා සිදුවූවක් බවයි. තමා ඉලක්ක කර…
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට දොස් පැවරීමට ප්‍රවර්ධනය කළේ කුමන දේශපාලන න්‍යාය පත්‍රයක්ද යන්න පැහැදිලි නැතැයි දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා…
එමිරේට්ස් සහ ශ්‍රීලංකන් ගුවන් සේවය ගුවන් සමාගම් දෙකෙහිම මගීන් සඳහා සම්බන්ධතා ඉහළ නැංවීම සඳහා අන්‍යෝන්‍ය අන්තර් සම්බන්ධතා ගිවිසුමකට අත්සන් තබා…
ගැසට් කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ෆේස්බුක්, ගූගල් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි ජාත්‍යන්තර තොරතුරු තාක්‍ෂණ දැවැන්තයින් ශ්‍රී ලංකාවෙන් පලවා හරින…
කැමැත්තෙන් තොරව සමීප ඡායාරූප සහ වීඩියෝ හුවමාරු කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් පනවා ලිංගික අතවර වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව නව නීති…
පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයේදී නුසුදුසු ඇඳුමකින් සැරසී සිටි අමාත්‍යවරයෙකු සභා ගර්භය තුළදී සිය කබාය ගලවාගෙන ගොස් ඇති බවත්, එබැවින් එය…
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ගැසට් පත‍්‍රයට අනුව මෙම පනත් කෙටුම්පත…
ඉදිරියේදී බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ දැමීමේ කිසිදු සැලසුමක් රජයට නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මාධ්‍ය…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි විශ්‍රාම ගැනීමෙන් පසුව සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරුන් හට මෙතෙක් කිසිදු දීමනාවක් හෝ වැටුපක් ලබා දී නොමැති…
අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපොළ විනාශයන් වෙනුවෙන් රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1414 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තොරතුරු…
තමන් චීනයට හෝ ඉන්දියාවට පක්ෂග්රාහී නොවන බවත් ශ්‍රී ලංකාවට පමණක් පක්ෂග්රාහී බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ලෝක…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරුවරියක ඉදිරියේ අද දෙවැනි දිනටත් විභාග…
සීදූව, දඬුගංඔය ඉවුරේ ගමන් බෑගයක තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු 6 දෙනෙක් සීදූව…
පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ජාතිය ගොඩගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ගමනේදී ඔහුට සහය දීම සැමගේ යුතුකම බව පසුගියදා…
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ඒකීය තත්ත්වයට හානි කරමින් ෆෙඩරල් ව්‍යුහයක් නිර්මාණය කිරීමට හේතු වන…
රජය ඊයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් විදුලිය, ඛනිජ තෙල් සහ සෞඛ්‍ය යන අංශ අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කළේය. ගැසට්…
හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ පෙන්වා දුන්නේ මහ බැංකුවේ 2023 දත්ත හොඳින් විමසා බැලීමේදී වත්මන්…