Monday, 16 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ගණේමුල්ලේ සංජීවට අයත් අවිආයුධ තොගයක් සොයාගනී

පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගණේමුල්ල සංජීවට අයත් අවිආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න…

බදු ජාලය පුළුල් කිරීමට යයි

IMF දෙවෙනි වාර්කය ලබාගැනීමට අදාළව කර්යමණ්ඩල එකඟතාවයට පැමිණීමට නොහැකිවූ එක් කරුණක් වන්නේ බදු එකතු කිරීමේ ජාලය පුළුවන් නොවීම බව වැඩබලන මුදල්…

මහෙස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීමට ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

මුලතිව් මහෙස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පුර්ණ විමර්ශනයක අවශ්‍යතාව…

ඉන්දීය කඳවුරු තුළ සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය පුරවැසිභාවය

තමිල්නාඩු ප්‍රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වාසය කරන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන්…

ගංගා ගැන දැඩි විමසිල්ලෙන් පසුවන්න

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව…

විදේශ සංචාරකයින් මිලියන 1.5ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අරමුණින් ප්‍රවර්ධන වැඩසටහන්

වසර අවසන් වන විට විදේශ සංචාරකයින් මිලියන 1.5ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අරමුණින් ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කර ඇති…

පෙර පාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීමේ යෝජනා අමාත්‍යාංශය අවසන් කරයි

මෙරට පෙර පාසල් අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (28) පැවසීය. කොළඹදී මාධ්‍ය අමතමින්…

වීරසේකරට එක්සත් ජනපද වීසා ප්‍රතික්ෂේප වේ

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවේ සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පවසා…

ජාතික ණය කළමනාකරණ ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ජාතික ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලය මේ සතියේ අනුමැතිය ලබා දී ඇත. 2022 පරිපූරක අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණවල කොටසක්…

වැඩිම වර්ෂාපතනය ඉංගිරියට; කුඩා ගඟ, නිල්වලා ගංගා ද්‍රෝණිවලට ගංවතුර අනතුරු ඇඟවීමක්

ගත වූ පැය 24 තුළ වාර්තා වූ වර්ෂාපතන වාර්තා අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වැඩිම වර්ෂාපතනයක් වාර්තා වූ අතර එය…

ශ්‍රී ලංකාවේ ශ්‍රේණියක් ඉහළට

ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට ‘CCC-‘ වෙත උසස් කිරීමට  ෆිච්…

පොඩ්ඩාගෙන් හෙළිවන හරක් කටාගේ සැලසුම

හරක් කටාට පළායෑමට තැත්කිරීම සඳහා සහාය වූ පොලිස් කොස්තාපල්වරයාට ප්‍රවාහන පහසුකම් ලබාදීම නිසා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සංජීව කුමාර…

ජර්මනියේදී ‘අතිගරු’ කියා ඇමතුවාට ජනපති පැනවූ දඩය

ජර්මනියේ පැවැත්වෙන BERLIN GLOBAL DIALOGUE සැසියේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයට පෙර සිදුවූ සුවිශේෂී සිදුවීමක් වෙත මේ වනවිට…

LECO විදුලි බිලට තවත් බද්දක්

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ (LECO) සියලුම විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බව එම සමාගම පවසයි. 2023 සැප්තැම්බර්…

ගුවන්යානයෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා විරෝධයක්

සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීම සඳහා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් UL 303 දරණ ගුවන් යානය, හදිසියේම…