රුපියල් මිලියන 122ක මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

කුෂ් කිලෝග්‍රෑම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් පෑලියගොඩ ශ්‍රී ලංකා රේගුවේ පිහිටි ගමන් මලු නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

ලී ඇසුරුම් තුනක මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබුණු බව සඳහන්ය.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 122ක් බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *