ගම්පහ රෝහලේදී මියගිය කාන්තාවකට කොරෝනා
ගම්පහ මහ රෝහලේ දී මියගිය කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. රෝගාබාධ කිහිපයකින් පෙළෙමින් සිට ඇති…
ගම්පහ මහ රෝහලේ දී මියගිය කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. රෝගාබාධ කිහිපයකින් පෙළෙමින් සිට ඇති…
යුක්තිය මෙහෙයුමේදී ගෙවුණු පැය 24 තුළදී මත්ද්‍රව්‍ය සම්බන්ධව සැකකරුවන් 1422 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධයෙන් රැඳවුම්…
ඉන්දියාව සමග එක් වී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ සියලුදෙනාව තමන් ඉදිරි මැතිවරණයකදී හෙළිකරන බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා…
දෙනෝදාහක් ඉදිරියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිරිසක් වටවී අමානුෂික ලෙස පහරදුන් සිද්ධියක් පිළියන්දලින් වාර්තා විය. පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ…
‘යුක්තිය’ මෙහෙයුම අතරතුරදී පොලිස් සැරයන්වරයෙකුගේ හිසට ගල් ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියක් දෙමටගොඩින් වාර්තා වෙයි. දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා…
ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැහැදිළි කිරීමක් සිදුකළේය. එහිදී වැඩිදුරටත් අදහස්…
අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහි…
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු විමසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ව…
කුඩා දරුවන් අතර මේ දිනවල ශ්වසන රෝග කිහිපයක් පැතිරයමින් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. පරීක්ෂාවලට…
විනය විරෝධී ක්‍රියාවන් හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු ගතවූ මාසයක කාලයකදී දේවාලයට බලහත්කාරයෙන්…
අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් පහක් ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය…
ආන්දෝලනාත්මක ඉරිදා ධර්ම දේශනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා ජනවාරි 3 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ…
පසුගියදා කළුතර බන්ධනාගාරයේ බන්ධනාගාර රැඳවියෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ එම පරිශ්‍රයේ සවිකර තිබූ CCTV කැමරා 60කට…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර පවතින මතභේදය හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම මාසයකට…
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ…
නිල්වලා ලවණ බාධකය පිළිබඳව කරුණු විමසීම සඳහා වාරිමාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අදාළ නිලධාරීන් කැඳවා කරුණු විමසීමට පියවර ගෙන…
සිම්බාබ්වේ තරගාවලිය සඳහා නව තේරීම් කමිටුව නම් කළ මූලික සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි. ක්‍රිකට්…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව CIDය ප්‍රකාශ සටහන් කරගත් අවස්ථාවේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු කෙහෙලිය රඹුක්වැල්ල…
කතරගම දේවාලයට පූජා කරන රත්‍රං කපු මහතුන්ට අයිති බවත් එබැවින් එයට ලැබුණු රන් තැටිය තමා රැගෙන ගිය බවත් ඓතිහාසික රුහුණු…
දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදු වූ වරදක් බව ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවට…