විදෙස්ගත ප්‍රේෂණවල වර්ධනයක්

විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී තිබේ.

එය පෙර වසරට සාපේක්ෂ ව 57.5%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *