Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

සෞඛ්‍ය කේෂ්ත්‍රයට AI තාක්ෂණය

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි. ඒ…

බෙලිඅත්තේ වෙඩිතැබීමෙන් අපේ ජන බල පක්ෂයේ නායකයා ඇතුළු 5 ක් මරුට

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති…

අනතුරුවලට ගෙවන ලක්ෂය ලක්ෂ පහ කරයි

රියැදුරුගේ නොසැලකිල්ල මත සිදුවන රිය අනතුරුවලින් අගතියට පත් වන පාර්ශ්වයන්ට දැනට ගෙවන ලක්ෂයක මුදල, ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට රක්ෂණ…

රොෂාන්ගේ නියෝග හරින් ආපස්සට හරවයි

ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජාතික ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් පනවනු ලැබූ රෙගුලාසි දෙකක් සංශෝධනය කිරීමට වත්මන් ක්‍රීඩා ඇමැති හරින්…

විශේෂඥ දොස්තරට පහරදුන් රෝහල් සේවක තිදෙනා රිමාන්ඩ් – දොස්තර විශ්‍රාම යයි

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන,අධිකරණයට ඉදිරිපත් කළ රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයන් දෙදෙනා…

විපක්ෂ නායකගේ ආණ්ඩුව යටතේ IMF සමඟ ගිවිසුම වෙනස් කිරීම හුදු සටන් පාඨයක් – ඇමති රංජිත්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගෙන ඇති ගිවිසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය හුදු…

විදුලි ගාස්තු සංශෝධනයට පෙර මහජන අදහස් විමසයි

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව එළඹෙන සඳුදා රැස්වීමට නියමිතය. ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව…

ගහලා හිරේ ගියත් මම බයේ එන්නේ නැහැ – සනත් නිශාන්ත

ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් රැස්වීමකට සහභාගී වීමට ගිය තමන්ට නැවත හැරී පැමිණීමට සිදුවූ බවට පළවන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත…

ගනේමුල්ලේ සංජීවගේ විමර්ශන මැද්දට පැන්න කාන්තාව අල්ලස් දෙන්න යයි – හඬපට එළියට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්…

පීලි අලුතෙන් දානකම් දුම්රිය මාර්ග අවදානම්

2023 වර්ෂයේදී දුම්රිය පීලිපැනීම් 110ක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය මාර්ග 57ක පීලිපැනීම් සිදුවී…

මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට අලුත් අවස්ථාවක්

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා…

ඩෙටනේටර් සහ වෙඩිබෙහෙත් සමග කාන්තාවක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය සිය යට ඇඳුම් තුළ සඟවාගෙන රැගෙන යමින් සිටි කාන්තාවක් කොටවෙහෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොටවෙහෙර පලුගස්…

පස් චණ්ඩි පහර දුන් හෝටලයේ හිමිකරුවන්ට තවත් අර්බුදයක්

පාදුක්ක ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අලාභහානියට පත් වූ ආපණ ශාලාවේ හිමිකාරියට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු ව…