Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ශ්‍රී පාදය වන්දනා කිරීමට ඇමරිකානු තානාපතිනිය ගිහින්

ලෝක­වාසී බෞද්ධ­යන්ගේ පූජ­නීය වන්දනා ස්ථාන­යක් ලෙස සැල­කෙන ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­ප­තිනි ජුලී චැන්ග් මහ­ත්මිය ද…

ලලිත් කොතලාවලගේ මරණ පරීක්ෂණ වාර්තාව ඉල්ලා අධිකරණයෙන් නොතිසි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණ වෛද්‍ය…

ගම්පහ මල්වතුහිරිපිටියේදී හිමිනමක ඝාතනය වේ

ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබේ. පොලීසිය පවසන්නේ ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති…

ලංවිම කාර්ය මණ්ඩලය කෙරෙහි මහජන කෝපය ඇති කිරීමට ඇමති ප්‍රකාශ කරයි: ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය

ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් ලබාගත් ණය පොලියෙන් තුනෙන් දෙකක මුදලක් මහජනතාව විසින් ඔවුන්ගේ විදුලි බිල්පත් මගින් ආපසු ගෙවන බවට විදුලිබල…

ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත වෙනම නීතිමය පාලනයක් ඇති කරයි- සමගි ජන බලවේගය

යෝජිත ත‍්‍රස්ත මර්දන පනත් කෙටුම්පත මගින් සමාන හැසිරීම් සම්බන්ධයෙන් වෙනත් දණ්ඩ නීති ප‍්‍රඥප්ති සඳහා වෙනම නීතිමය ක‍්‍රමයක් ඇති කරන බව…

ලක්ෂ 69ක ජනවරම ඇති ආණ්ඩුව එහිම නායකයන් විසින්ම බිඳ දැමුවා: එස්.බී

ලක්ෂ 69ක ජනවරමකින් සහ තුනෙන් දෙකක බලයකින් පිහිටවූ ආණ්ඩුව එහිම නායකයන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය. “ලක්ෂ 69ක…

උසස් පෙළ අවසන් කරන සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දීම

උසස් පෙළ අවසන් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙබරවාරි මස සිට වෘත්තීය අධ්‍යාපනය පාසලේ දී ම ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත…

උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව…

බෙලිඅත්ත සමූහ ඝාතනය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 06ක්

බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක…

කරාපිටියේ කනිෂ්ඨ සේවකයින් දෙදෙනාට සහ සේවිකාවට ඇප

කරාපිටිය ශික්ෂණ රෝහලේ පසුගිය 16 වනදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කනිෂ්ඨ සේවකයින් දෙදෙනෙකු සහ සේවිකාව ඇප මත මුදාහැර…

ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවෙන් හමුවූ දේ

ව්‍යාජ ප්‍රතිදේහ නිෂ්පාදනය කළ සීදූව අමන්දොළුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව විමර්ශන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. අදාළ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත…

යුක්තිය මෙහෙයුම වහාම නවත්වන්න – මානව හිමිකම් කොමිසම

දැනට ක්‍රියාත්මක වෙමින් පවතින යුක්තිය මෙහෙයුම වහාම තාවකාලිව අත්හිටුවා එය සමාලෝචනය කරන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂඥන් පිරිසක් ඉල්ලා සිටී. ඔවුන්…

රජයෙන් ලැබෙන විශේෂ දීමනාව

සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට…

පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් අනිවාර්යයෙන්ම ඉදිරිපත්වනවා

ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. “මව්බිම ජනතා…

‘යුකිතිය’ නාට්‍යයක් බව ඔප්පු වෙයි: සමගි ජන බලවේගය

අද උදෑසන බෙලිඅත්තේ දේශපාලන පක්ෂ නායකයෙකු ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත්…

ආනයනය කරන්නේ නම් කැරට්, බෝංචි සහ ලීක්ස් කිලෝවක් රුපියල් 300 සිට 350 දක්වා ලබාදිය හැකියි – ඇමති

එළවළු මිල අහස උසට නැඟීම පිළිබඳව අදහස් දක්වමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ එළවළු ආනයනය…

කොළඹ, ගම්පහ, යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවල වසර පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

කොළඹ, ගම්පහ, යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවල වසර පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ඩෙංගු…

භාරත ලක්ෂ්මන්ගේ ඝාතකයා බව කියමින් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලලා

තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කළ ” සුද්දා ” නැමැත්තා බව පවසමින් මත්තේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන…

විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

විදුලි බලමණ්ඩල සේවකයින් පිරිසකගේ වැඩතහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතය.…