ආහාර ද්‍රව්‍ය 20 කට මිල පරාසයක්
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සතියකට වරක්ම නිකුත් කරන තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසය ප්‍රසිද්ධ කර තිබේ. එම ඇස්තමේන්තු…
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සතියකට වරක්ම නිකුත් කරන තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසය ප්‍රසිද්ධ කර තිබේ. එම ඇස්තමේන්තු…
ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට හසු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. අපේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 වන දින කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව…
රුපියල පාලනයකින් තොරව කඩා වැටීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය රජයෙන් ප්‍රශ්න කිරීමක් කර තිබේ. එජාපය මෙම ප්‍රශ්න කිරීම කරන්නේ නිවේදනයක්…
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා, ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි…
වාහනවලට අයකරන අධිභාරය ඉහළ දැමීමට පෙර ආනයනකරුවන් පිරිසක් අක්රමික විදියට අවසන් සතියේ ණයවර ලිපි ප්‍රමාණයක් විවෘත කර ඇති බවත් මෙය…
සැප්තැම්බර් මාසය වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති…
රුපියල් කෝටි 40 කට අධික වටිනා මත්ද්‍රව්‍යය තොගයක් සමග පුද්ගලයකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය…
ක්ෂණික මුදල් හුවමාරු ක්‍රම භාවිතා කරමින් ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබූ විවාහක යුවළකගේ වත්කම් සහ දේපළ…
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ අනෙකුත්…
ලක්විජය බලාගාරයට ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීමෙන් සිදුවන පාඩු වගකිවයුතු සැපයුම්කරුවන්ගෙන් අයකර ගැනීමට අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා පෙරටුගාමී…
සියලුම දේශපාලනඥයන් කෙරෙහි තම අප්‍රසාදය පළ කරමින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සියලු දේශපාලනඥයන් කෙරෙහි තමාට එපා වී ඇති…
ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කපුරු මල් බහාලුම් 16 ක් තුළ සිටි ‘සුදු මැස්සා’ නම් කෘමියා ශ්‍රී ලංකාවේ ආහාර භෝග…
2026 මැයි 30 වන දින වෙසක් පුර පසළොස්වක පොහොය දිනයට පෙර, මහජන ආරක්ෂාව සහතික කිරීම සහ රට පුරා සාමකාමී ආගමික…
වාහන ආනයනය සඳහා සියයට 50 ක අධිභාරයක් පැනවීමෙන් පසු රට තුළ වාහන ආනයනය අඩු වී ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය…
ජංගම දුරකථන නැති වූ විට හෝ සොරකම් කරන ලද විට වහාම ක්‍රියා කරන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින ලෙස ශ්‍රී ලංකා…
ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ වටිනා පෞරාණික සිතුවම් 42 ක් අබලන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික…
පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ කාන්තාවකට අතවර කළ බවට රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා කළ චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය.…
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරට නිල සංචාරයක නිරත අගමැතිනි හරිනි…
මේන් ෂිෆ් 6 සුඛෝපභෝගී කෲස් නෞකාව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ (ECT) නැංගුරම් ලා ඇති අතර එය ශ්‍රී ලංකාවට පැමිණි…