Tuesday, 10 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

විශ්වවිද්‍යාල කිහිපයක සිසුන්ට කොවිඩ් වැලදෙයි

විශ්වවිද්‍යාල සිසුන් දිනෙන් දින කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙමින් ඇති බවත් උපකුලපතිවරුන් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය…

අද ආසාදිතයින් 1259ක් වාර්තා වෙයි

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,259 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බවයි. මෙරටදී හඳුනාගත්…

දක්ෂිණ අධිවේග මාර්ගයේ සේවකයින් කොවිඩ් 19 අවදානමක

දක්ෂිණ අධිවේග මාර්ගයේ මත්තල හුවමාරුවේ සේවකයින් පිරිසක් කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින්වීම හේතුවෙන් එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ…

වැඩිහිටි දීමනාව වෙනුවෙන් රු.මි. 5727.36 වෙන්කිරීමට පියවර

කොවිඩ් මර්දනයේදී සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකරනු ලබන 1990 සුවසැරිය ගිලන් රථ සේවයට ලංකාව පුරා ග්‍රාමීය ප්‍රදේශවල රෝගීන් ප්‍රවාහනය කිරීම පහසු…

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ ඇඳන් 162කින් යුත් කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ ඇඳන් 162කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ  දින වැඩ…

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලීසිය මගින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඈත. වත්තල ප්‍රදේශයේ ඔහු තාවකාලිකව පදිංචිව සිටි…

අලිවත්තේ අසිත අත්අඩංගුවට

මට්ටක්කුලිය පොලීසිය මගින් ඊයේ දිනයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල ප්‍රදේශයේ ඔහු තාවකාලිකව පදිංචිව සිටි…

ගොඩනැගිල්ලක 10වන මහලෙන් වැටී තරුණයෙකු මිය යයි

ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින එකක්…

අද කාලගුණය වාර්තාව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසුවේ,අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

විභාග වෙනස ගැන නව පුවතක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය…

සූරියවැව සමාජසේවාපුරදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් 23 හැවිරිදි තරුණයකු මිය යයි

සූරියවැව සමාජසේවාපුරදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධවලින් සිදුවූ පහරදීමකින් 23 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ. ඔහුගේ මවද ආරවුලේදී බරපතළ තුවාල…

ජනතාවගේ වගකීම් විරහිතභාවය නිසා සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යයි

මහජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව…

අද දිනයේ ආසාදිතයින් 1,150ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,150 දෙනෙකු අද  දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ…

මීගමුව සාන්ත ජෝශස් වීදියේ මාර්ගයක් අසල මළ සිරුරක්, PCR පරීක්ෂණයක් සිදුකිරීමට පියවර

මීගමුව සාන්ත ජෝශස් වීදියේ මාර්ගයක් අසල මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද අලුයම මීගමුව පොලීසිය විසින් සොයාගෙන ඇත. එලෙස මියගොස් ඇත්තේ…

අද දිනයේ සුව වූ පිරිස 944 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 944 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත. ඒ අනුව කොවිඩ්…