අද ආසාදිතයින් 1259ක් වාර්තා වෙයි

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ,කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,259 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බවයි.

මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 116,849ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *