කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක්
සමස්ත කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ…
සමස්ත කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ…
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (13) පෙරවරුවේ පැලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල…
ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රට බේරාගැනීමට දිවිපිදූ හසලක ගාමිණී රණවිරුවාගේ 30වන ගුණ සැමරුම උත්සවය අදට යෙදී තිබේ. හසලක ගාමිණී පිළිරුව අභියස දී…
තවත් කොවිඩ් මරණ 37ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 37ත් සමග…
හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තමාගේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වා…
ගම්පොළ මූලික රෝහල අසලදී වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි. ඊයේ සවස අනතුර සිදුවී ඇත.…
ලංකා ගුරු සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එයින් ඔවුන් ඉල්ලා ඇත්තේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෙරට ක්‍රිකට් බලධාරීන් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල්දමා ඇති බව වාර්තා වේ. ක්‍රීඩා…
ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ විනිමය සංචිතය ලබා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වූවහොත් ලබන වසරේ මැද භාගය පමණ වන විට විරැකියාව වැඩිවී අර්බුද රැසක්…
කොවිඩ් -19 ආසාදිතයින් 1,413 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙන තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 248 දෙනෙකු මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී…
කොවිඩ් -19 ආසාදිතයින් 1,413 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගෙන තිබේ. ඉන් වැඩිම සංඛ්‍යාව වන ආසාදිතයින් 248 දෙනෙකු මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී…
අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර හිමිවන පරිදි අද සිට පළාත් අතර සීමිත බස්රථ සහ දුම්රිය ධාවනය ආරම්භකර තිබේ. කොවිඩ් –…
මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයාට ඔවුන් දෙදෙනා පහරදීමක් සිදුකර ඇත. වාද්දුව සිට රාගම බලා ධාවනය…
මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ සිදුකර තිබේ. ඒ අනුව ඊයේ දිනය තුළ පුද්ගලයින් 337,445ක් සඳහා එන්නත් මාත්‍රා ලබාදී ඇති…
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් විවිධ කොල්ලකෑම්වල නිරත පුද්ගලයින් තිදෙනෙකු වත්තල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කුරුණෑගල සහ වත්තල සේදවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.…
රිය අනතුරුවලින් සිදුවූ මරණ 10ක් පමණ ඊයේ දිනයේ වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු…
විවාහ උත්සව සඳහා සංචරණ සීමා බලපාන ආකාරය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ පළාත් හරහා ගමන්…
විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් වහන්සේ සසුනෙන් නෙරපීම සඳහා භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට නෛතික බලය ලබාදෙන ලෙස අමරපුර සහ…
තවත් කොවිඩ් මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 41ත් සමග…