ආසාදිතයින් 1,022ක්

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,022ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ ආසාදිතව සිටි 843ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 256,676 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *