Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ආසාදිතයින් 1,885ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට 1,885 දෙනෙකු අද හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.…

මිනිසුන් රෝහල් තුළ මැරීවැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා – රා. අමාත්‍ය චන්න ජයසුමන

සමස්තයක් ලෙස සලකා බැලීමේදී අද රටේ කොවිඩ් තත්ත්වය එතරම් සතුටුදායක නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී…

දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළයුතු බව ජනාධිපති පවසයි

දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති…

ගර්භණී රාජ්‍ය සේවිකාවන්ව සේවයට කැඳවීමේ තීරණයක් රජය ගෙන නැහැ – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

ගර්භණී රාජ්‍ය සේවිකාවන්ව සේවයට කැඳවීමේ තීරණයක් රජය ගෙන නැතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ…

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා මාධ්‍ය තහනම් කළ යුතු බව ඇමති නිමල් පවසයි

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති…

වැලිකඩ බන්ධනාගාරයට ජංගම දුරකථන සහ දුරකථන බැටරි රැගෙන ගිය බන්ධනාගාර නියාමකවරයා කොටු වේ

වැලිකඩ බන්ධනාගාරය තුළට ජංගම දුරකථන සහ දුරකථන බැටරි රැගෙන යෑමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට…

ටීනියා සහ කොවිඩ් අතර සම්බන්ධයක් නෑ – චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු

දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොවිඩ් වසංගත රෝගය සමග සෘජු සම්බන්ධතාවයක් නැතැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. උතුරුමැද…

අද කාලගුණය

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…

2021 ලෝක විවාහක රූ රැජින තරඟය පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වේ

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟය, අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ දී එළඹෙන ජනවාරි මාසයේදී…

බදියුදීන්ගේ නිවසට තවත් විමර්ශන කණ්ඩායමක් යයි

පොලිස් සමීප රූප අවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ පාර්ලිමේන්තු අදාළ…

අසාදිතයින් 1,720ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,720 දෙනෙකු අද හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ…

කාබනික පොහොර පොරොන්දුව ගැන ජනපතිගෙන් සහතිකයක්

දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිත කළයුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනසක් සිදුකොට නොමැති බව…

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී 38ක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.…

PHI ට කෙළ ගැසූ පුද්ගලයා රිමාන්ඩ්

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අදාළ සැකකරුව…