Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

ප්‍රදේශ කිහිපකට තද වැසි

දිවයිනේ ස්ථාන කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර,…

ගෑස් සහ කිරිපිටි හිඟයක් ගැන ජනතාවගෙන් චෝදනා

වෙළෙඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වී ඇත. එවන් පසුබිමක මේ වනවිට වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක්ද මතුවී ඇතැයි…

රෝහල් තුළ ගොඩගැසුණු කොවිඩ් සිරුරු

පවතින වාතාවරණය යටතේ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වැලඳී මියගිය පුද්ගලයින්ගේ දේහ ගොඩගැසී ඇති ආකාරය දැක්වෙන වීඩීයෝවක් මේ වනවිට සංසරණයවෙමින්…

ඉදිරියේදී නිවසේ සිට කොවිඩ් ප්‍රතිකාර කෙරෙන්නේ මෙහෙමයි

දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදුකිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.…

ඩෙල්ටා ආසාදනය වූ රෝගීන් හඳුනාගත් ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හමුවී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා…

අද ආසාදිතයින් 1,910ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,910 දෙනෙකු අද දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති…

කිසිදු රෝගියෙකු අපහසුතාවයට පත් නොකරන ලෙසට ජනපති සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දෙයි

කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිදු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ…

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට ඕනෑම ස්ථානයකින් එන්නත

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට එන්නත්කරණය සිදුකරනු ලබන ඕනෑම ස්ථානයකින් එන්නත ලබාදීමට රජය තීරණයකර…

කන්ටේනර් රථ රියදුරා රථය තුළදීම මියයයි

කන්ටේනර් රථයක රියදුරෙකු රථය තුළදීම මියගිය සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. රත්මලාන සුමංගල පාර ප්‍රදේශයේ ප්‍රධාන ආයුර්වේද…

සයිනොෆාම් මාත්‍රා ලක්ෂ 20ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න…

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මත්‍රාව මෙතෙක් ලබා නොගත් පිරිසට නිවේදනයක්

අස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට අද දිනයේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකිය.…

ගෝනියක් තුළ කාන්තා මළසිරුරක්

වෙළෙඳසැළක ගෝනියක් තුළ තිබී මියගිය කාන්තා සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මීට පෙර පොලීසියට…

උද්ඝෝෂණවලදී අත්අඩංගුවට ගත් පිරිසක් අද අධිකරණයට

පසුගිය දින කිහිපය තුළ පැවති උද්ඝෝෂණවලට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුදුවත්ත…

ගුරු විදුහල්පති සටන තවත් දැඩි කෙරේ

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සිදුකෙරෙන වෘත්තීය ක්‍රියාමාර්ගවලට සෙසු ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිවල සහාය ලබාගැනීමට තීරණයකර ඇති බව වාර්තා වේ.…

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොවිඩ් පොකුරක්

කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 14 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.…

අද කාලගුණය

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර…

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී සිටීම හේතුවෙන් රෝහලෙන් භාර නොගත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් පැයක් ගිලන් රථයේ

ගිලන් රථවලින් රැගෙන ආ කොවිඩ් ආසාදිතයින් දෙදෙනකුව රෝහල විසින් භාර නොගැනීම හේතුවෙන් ඔවුන්ට පැයක පමණ කාලයක් ගිලන් රථ තුළම රැඳී…

අඩි තියා ඇවිදින්න බය හිතෙන තරමටම බිම රෝගීන් – මාධ්‍යවේදිනියක් ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක්

තමා මුහුණදුන් කොවිඩ් බිහිසුණු අත්දැකීම් පිළිබඳව මාධ්‍යවේදිනියක් ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් සමාජයේ දැඩි අවධානයට ලක්වී තිබුණි. ඊට අනුව මෙම මාධ්‍යවේදිනිය…

සඳුදා සිට කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවසේදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් එළැඹෙන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍ය…