Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

එන්නත් ලබා නොගත් 60ට වැඩි ජනතාවට පණිවුඩයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මෙතෙක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නොමැති වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා හෙට ස්ථාන කිහිපයකදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත හැකි බව යුද හමුදාපතිවරයා පවසයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හෙට උදෑසන 8.30 සිට කොළඹ ජාතික රෝහල, කළුබෝවිල ශීක්ෂණ රෝහල, ජාතික බෝවන රෝග විද්‍යායතනය රෝහල, අවිස්සාවේල්ල රෝහල සහ කොළඹ විහාරමහදේවි උද්‍යානයේ දී එම එන්නත්කර‍ණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.

ඔබේ අදහස