Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මිනිසුන් රෝහල් තුළ මැරීවැටෙන තත්ත්වයට පත්වෙමින් තියෙනවා – රා. අමාත්‍ය චන්න ජයසුමන

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සමස්තයක් ලෙස සලකා බැලීමේදී අද රටේ කොවිඩ් තත්ත්වය එතරම් සතුටුදායක නැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට නිපදවන ඔක්සිජන් ප්‍රමාණය මේ වනවිට සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා යොදා ගන්නා තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු පැවසීය.

ඒ අනුව ඔක්සිජන් ආනයනය කිරීමට සිදුවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

ඔබේ අදහස