ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව තවත් හෙළිදරව්වක්
ලොව රටවල් 142ක් කර ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එක් පුද්ගලයෙකුට නැවත නැවත වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය…
ලොව රටවල් 142ක් කර ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එක් පුද්ගලයෙකුට නැවත නැවත වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය…
රටේ සියලු දෙනාට නොමිලයේ ලබාදෙන කොවිඩ් එන්නත රුපියල් 2,000 බැගින් මුදල් ලබාගෙන අයථා ලෙස ජනතාවට දුන් පුවතක් මොරටුව ලුනාව ප්‍රාදේශීය…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,382 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
වයස අවුරුදු 60ට වැඩි සහ බෝනොවන රෝගවලින් දීර්ඝ කාලීනව පීඩාවිඳින අය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,173 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී…
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එක් පක්ෂයක සාමාජිකයින්ගෙන් යුත් කමිටුවක් පත් කරනවා වෙනුවට…
සම්පූර්ණයෙන්ම රට වැසීමේ බලාපොරොත්තුවක් නොමැති බවත් නමුත් සංචරණ සීමාවල යම්කිසි ආකාරයක තවත් දැඩි කිරීමක් සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය…
කොවිඩ් ආසාදනය වී නොමැති වැඩිහිටි පුද්ගලයින් ඇතැම් පාර්ශ්ව විසින් කළුබෝවිල ශික්ෂණ රෝහලටට රැගෙනවිත් දමායන බව එම රෝහල් බලධාරීන් පවසයි. කිසිදු…
මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අනුව ඊයේ දිනය තුළ බස්නාහිර පළාතෙන් නව ආසාදිතයින් 1,500කට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබේ. කොවිඩ් -19…
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු සිදු කිරීමට…
මෙරට නේවාසිකව රැඳීසිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගංජා තොගයක් සමග හික්කඩුව ප්‍රදේශයේදී අතත්අඩංගුවට ගෙන තිබේ. හික්කඩුව පොලීසියට ලද තොරතුරක් අනුව ඊයේ සිදුකළ වැටලීමකදී…
මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද දින වීථි සංචාරය කිරීමට නියමිතය. අද රාත්‍රී 07:18 ට යෙදෙන සුබ…
පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් දකුණු පළාත මගින් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා තිබේ. එළැඹෙන 16 වනදා සිට සැප්තැම්බර්…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,420 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…
ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. ඊයේ රාත්‍රී කාලයේදී එම සැරයන්වරයාට…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,049 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී…
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයට ඉහළින් වු පස් කඳු කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩාවැටී ඇති…
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් අවසිහියෙන් පැනයෑමට උත්සාහ කළ ආසාදිතයෙක් මරණයට පත්වී තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ “මෙත්සිරි සෙවණ “කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ දැඩිසත්කාර…
නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. නාරහේන්පිට ප්‍රධාන…