Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යයාලය සඳුදා සිට තාවකාලිකව වසා දැමේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරුන් තිදෙනෙකු ඇතුළු 15 දෙනෙකු කොවිඩ් ආසාදනයවීම ඊට හේතුවී ඇත.

වේරහැර කාර්යාලයෙත් කිහිපදෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

ඔබේ අදහස