Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

කොවිඩ් වැළදී මියගිය පුද්ගලයෙකුගේ නිවසේ නිරෝධායන කටයුත්තක් සඳහා ගිය PHI ට පහර දීමක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ නිවසේ නිරෝධායන කටයුත්තක් සඳහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට එම නිවසේදී ප්‍රහාරයක්…

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුධිර සංචිත පහළ ගිහින්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවතින රුධිර සංචිත පහළ ගොස් තිබේ. රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන්…

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් අනුරාධපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…

අද දැනට ආසාදිතයින් 2,423ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,423 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ…

2,717කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,717 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී…

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා…

පළාත් දෙකක වාහාන හිමියන්ට

මධ්‍යම පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් දැනට උද්ගතවී ඇති තත්ත්වය මත මෙම…

කරවල සහ ආනයනික හාල්මැස්සන් මත නව බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි

කරවල සහ ආනයනික හාල්මැස්සන් මත නව බදු වැඩිකිරීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එයට අමතරව දේශීය…

ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු තොරතුරක් අනූව අයෙක් අත්අඩංගුවට

ප්‍රහාරයක් එල්ලවන බවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී පුද්ගලයෙකුව අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්…

මුඛ ආවරණ නොමැති පුද්ගලයින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනේ

මුඛ ආවරණ නොපලඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…

ඉන්දියාවෙන් ඔක්සිජන් මිළදී ගැනීමට රජය තීරණය කරයි

මෙරට කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල අවශ්‍යතා සඳහා ඔක්සිජන් මෙට්‍රික්ටොන් 100ක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන…

පා ගමනින් පළාත් සීමා පනී

රජය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවු පළාත් අතර සංචරණ සීමා පොලීසිය දැඩිව ක්‍රියාත්මක කළත් ජනතාව පාගමනින් පළත් මායිම් හරහා ගමන්…

ගුරු – විදුහල්පතිවරුන් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කරයි

වැටුප් ගැටලුව විසඳීමට රජයට බලකරමින් අන්තර්ජාලය ඔස්සේ පෙත්සමක් අත්සන් කිරීමට ගුරු – විදුහල්පතිවරු තීරණය කර තිබේ. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන…

කැලණි පාලමේ ඉදිකිරීම් – කොළඹට ඇතුළුවන වාහනවලට දැනුම්දීමක්

කැලණි පාලමේ ඉදිකිරීම් ව්‍යාප්තියක් හේතුවෙන් ඒ ඔස්සේ කොළඹට ඇතුළුවීමේ මාර්ගය තාවකාලිකව වසාදමා තිබේ. අද අලුයම 05.00 සිට සඳුදා අලුයම 05.00…

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

නිවසේ නිරෝධායනය වන රෝගීන්ට අපහසු වූ විට රෝහල් වෙත රැගෙන නොයන බවට හුස්ම ගැනීමට අපහසු රෝගීන්ගෙන් මැසිවිළි

කොවිඩ් ආසාදිත, නමුත් අඩු සංකූලතා ඇති රෝගීන් නිවෙස් තුළ නිරෝධායනය කිරීමේ රජයේ වැඩපිළිවෙල දීපව්‍යාප්තව පසුගිය සඳුදා සිට ඇරඹුණි. ගම්පහ කටාන…