Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

අංශය

ප්‍රවෘත්ති

997කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 997 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ…

කොළඹ මහනගර සීමාව තුළ ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ පිළිබඳව ජනතාවට දැනුම්දීමක්

කොළඹ මහනගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස දේපළ හිමිකරුවන් වෙත දැනුම්දී තිබේ. කොළඹ නාගරික…

දැනට ආසාදිතයින් 782ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 782 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…

කොවිඩ් මරණ 97ක්

තවත් කොවිඩ් මරණ 79ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 79ත්…

රෝහලේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක පළමු මහලේ වැසිකිලියක් තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.…

යුගදනවි සිද්ධිය ගැන මහනාහිමිවරු දැනුවත් කිරීමට විපක්ෂය සැරසේ

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට විකිණීම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු…

ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී එහි සිටි අයෙක් මිය යයි

ත්‍රීරෝද රථයකට ඊයේ දහවල් කාලයේදී හදිසියේ ගිනි ඇවිලීමෙන් එහි සිටි පුද්ගලයෙකු පිළිස්සී ජීවිතක්ෂයට පත්වී තිබේ. එම අනතුර සිදුවී තිබුණේ මහව…

බංග්ලාදේශයේ අපනයන සඳහා කොළඹ වරාය භාවිත කිරීමට සාකච්ඡාවක්

බංග්ලාදේශයේ අපනයන කටයුතු සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

නිරිතදිග මෝසම තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.…

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර නිදහස් කරන්නැයි අගමැතිගෙන් නියෝග

වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. අද ඔන්ලයින් තාක්ෂණය…

රාජගිරිය මත්ද්‍රව්‍ය සිද්ධියේ ප්‍රධාන සැකකරු භාර වේ

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පසුගියදා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අධිකරණයට භාරවී තිබේ. අදාළ සිද්ධියේ ප්‍රධාන…

තවත් කොවිඩ් මරණ 82ක්

තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 82ත්…

අ.පො.ස. සාමාන්‍යපෙළ ලියූ රැඳවියන් සිවු දෙනෙකු විභාගය සමත් වේ

2020 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වූ බන්ධනාගාරගත රැඳවියන් සිව්දෙනෙකු එම විභාගය සමත්වී තිබේ. එලෙස සාමාන්‍ය පෙළ…

ඉන්ධන මිලදීගැනීමට රජය, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහාය ඉල්ලයි

ඉන්ධන මිලදී ගැනීම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහාය ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්…

අවසර නොමැතිව මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 334 දෙනෙකු හරවා යැවෙයි

නිසි අවසරයක් නොමැතිව බස්නාහිර පළාතේ මාර්ග බාධක හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 334 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 174 ක් සමග…