“අප්‍රේල් අලුත් අවුරුද්දට අපි මහජනතාවට විශාල සහන දෙනවා” අමාත්‍ය බැසිල්
අමාත්‍ය මණ්ඩලය එකඟ වුවහොත් නව අයවැයක් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පැවසීය. අයවැය සංශෝධනය කර…
අමාත්‍ය මණ්ඩලය එකඟ වුවහොත් නව අයවැයක් ඉදිරිපත් කළ හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පැවසීය. අයවැය සංශෝධනය කර…
ලොව අංක එකේ ශ්‍රේණිගත කිරීමේ ක්‍රීඩිකා Ash ෂ් බාර්ටි වයස අවුරුදු 25 දී ටෙනිස් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.…
19 වැනි දිල්ලි ජාත්‍යන්තර චෙස් විවෘත තරගයේදී ඉන්දියාවේ ලාබාලතම ග්‍රෑන්ඩ්මාස්ටර් ඩී ගුකේෂ් පරාජය කිරීමට ශ්‍රී ලංකාවේ රනිදු ලියනගේ සමත් විය.…
හුදු දේශපාලන පක්ෂයකට වත්මන් අර්බුදයෙන් රට ගොඩගත නොහැකි බව පවසන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද එය…
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීම වැරදි බව නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ආචාර්ය…
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) 23 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති…
වාහන ආනයනය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ලැබී ඇතත් මේ වන විට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් ආනයනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දී ඇති බැවින්…
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් අද කැදවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල්…
ශ්රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 100ක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. පැනමාවෙන් ඉන්දියාවට යාමට නියමිතව තිබූ බිලියන…
ආහාර සහ ඉන්ධන උග්‍ර හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ඉන්දියාවේ තමිල්නාඩුවට ඔබ්බෙන් පිහිටි දූපතක අතරමංව සිටියදී ඉන්දීය…
ආපනශාලාවල ප්ලේන්ටි මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා තිබේ. ආපනශාලා හිමියන් පවසන්නේ සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යාම…
හදිසි අවශ්‍යතාවයක් සේ සළකා සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සදහා ශ්රී ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන්න යැයි බස් රථ…
ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීග්‍ර ලෙස අඩුවීම හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව…
දළ අකෘතඥතා පනත යටතේ අවසන් කැමැත්ත ආඥාපනත, විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ආපසු හැරවිය නොහැකි තෑගි ඔප්පු අවලංගු කිරීමේ සංශෝධන…
බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ බස් රථ ප්‍රවාහනය සීමා කිරීමට සිදුවනු ඇති නමුත් එය නවත්වන්නේ නැති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම්…
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2021 (2022) අ.පො.ස සාමාන්‍ය පෙළ (සා.පෙළ) විභාගය මැයි 23 සිට 2022 ජුනි 1 දක්වා පවත්වන බව අධ්‍යාපන…
23 පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා…
ශ්රී ලංකාවේ ප්‍රථම වරට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය වෙබ් අඩවියක් සහ ජංගම යෙදුමක් දියත් කර…
බිත්තර හා කුකුල් මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන…