පැනමාවේ සිට ඉන්දියාවට රැගෙන ආ කොකේන් කිලෝග්‍රෑම් 350කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුව භාරයට

ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් කෝටි 100ක වටිනාකමකින් යුත් කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ. පැනමාවෙන් ඉන්දියාවට යාමට නියමිතව තිබූ බිලියන 6ක්.

ප්‍රතිනැව්ගත කිරීමේ කන්ටේනරයක පරණ යකඩ අතර සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයාගෙන තිබේ.

එම කන්ටේනරයේ තිබී කොකේන් කිලෝග්‍රෑම් 350ක් අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකා රේගුව අනාවරණ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *