කොරොන වයිරස් XE ප්‍රභේදයේ පළමු රෝගියා ඉන්දියාවෙන් හඳුනා ගනී
ඉන්දියාව බදාදා මුම්බායි වෙතින් කොරෝනා වයිරසයේ නව XE ප්‍රභේදයේ පළමු නඩුව වාර්තා කළේය. Omicron වලට වඩා සම්ප්‍රේෂණය කළ හැකි යැයි…
ඉන්දියාව බදාදා මුම්බායි වෙතින් කොරෝනා වයිරසයේ නව XE ප්‍රභේදයේ පළමු නඩුව වාර්තා කළේය. Omicron වලට වඩා සම්ප්‍රේෂණය කළ හැකි යැයි…
කුරුණෑගල විල්ගොඩ පිහිටි අමාත්‍යා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටිති. ඔවුන් රැඳී සිටින්නේ අමාත්‍යවරයා සොයා එන විරෝධතාකරුවන්ට මුහුණ…
මෙරට පිහිටි සියළු කර්මාන්ත ශාලා එළැෙබන ජුනි මාසය වන විට වැසියාමේ අවදානමක් ඇති බව හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පැවසීය.…
ජිවන වියදම ඉහල යාම,ඉන්ධන සහ ගැස් හිගය , විදුලි කප්පාදුවට එරෙහිව හැටන් කොටගල නගරයේ වෙලද සංගමය (06) දින සියළුම වෙලදසැල්…
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද දිනයේ සිදු වනු ඇති බවත් ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී හිටපු අමාත්‍යවරුන්…
යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හි අධ්‍යන කටයුතු නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පියවරගත් බව යාපනය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි. ඒ…
ශ්‍රී ලංකාවේ රත්රන් මිල අද දිනයේදී අඩුවී ඇති බව රන් අලෙවිකරුවන් පවසනවා. කැරට් 24 රන් (ග්‍රෑම් 8) ස්වෛරී එකක මිල…
ශ්‍රීලංකන් එයාර්ලයින්ස් 2022 වසරේ කාර්යබහුල ග්‍රීෂ්ම සෘතුවක් සඳහා සූදානම් වී ඇත්තේ පූර්ව වසංගත මට්ටම්වලට ගැලපෙන පරිදි සහ කර්මාන්තය දිගටම ප්‍රකෘතිමත්…
මැති ඇමතිවරුන් රැසක් තම නිවාස වල වාසය කිරීම අතහැර ප්‍රධාන පෙලේ හෝටල් වල නැවතීමට කටයුතු කර තිබේ. ඊට හේතුවී ඇත්තේ…
දැනට පවතින ඉන්ධන ගෑස් විදුලි අර්බුදයට වඩා දරුණු ආහාර හිඟයක් රට පුරා ඉදිරියේදී ඇතිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනතුරු අඟවා ඇතැයි…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු හේතුවක් මත ඉල්ලා අස් නොවන බවත් වත්මන් ජාතික අර්බුදයට රජය මුහුණ දෙන බවත් ආණ්ඩු පක්ෂයේ…
අඛණ්ඩව ඖෂධ සහ ශල්‍ය උපකරණ සැපයුම් ලබාදෙන ලෙස බලකරමින් සහ තම වෘත්තීය සමිති පාලනය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ගන්නා…
නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඉරාක ජනරජයේ…
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොරියානු ජනරජයේ සම්බන්ධීකරණ අමාත්‍ය Koo Yun cheol මහතා කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින්ට වැඩි…
දුම්රිය ගේට්ටු ක්‍රියාත්මක නොවන විදුලිය විසන්ධි වන අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ට සහ…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ආගමන හා විගමන…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස පාර්ලිමේන්තුවට දැනුම් දීමේ හැකියාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් බැහැර කර ඇතැයි…
අවසානයේ බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ ඔහුගේ අසුනේ නිහඬව වාඩි වී සිටිනු දක්නට ලැබිණි. බැසිල් මුදල් අමාත්‍යවරයාව සිටියදී පාර්ලිමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන්…
රට පුරා ක්‍රියාත්මක වන මහජන විරෝධතා අතරතුර ප්‍රචණ්ඩත්වයේ යෙදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා…
අද සිට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40කට අධික පිරිසක් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ආණ්ඩුවේ පක්ෂ 11ක මන්ත්‍රීවරුන්…