පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා වවුචර්පත්; වලංගු කාලය දීර්ඝ කෙරේ

2026 දී සපත්තු මිලදී ගැනීම සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් සිසුන් සහ සීල මාතාවන් සඳහා නිකුත් කරන ලද රුපියල් 3,000 වවුචර් වල වලංගු කාලය දීර්ඝ කර ඇත.

ඒ අනුව, 2026 පෙබරවාරි 15 ​​වන දින කල් ඉකුත් වීමට නියමිතව තිබූ වවුචර් දැන් 2026 පෙබරවාරි 28 දක්වා වලංගු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *