’’මන්ත්‍රීවරුන් කීපදෙනෙකුට පිස්තෝල දුන්නා’’ – කතානායක

තර්ජන ඇති මන්ත්‍රීවරුන් කීප දෙනෙකුට පිස්තෝල ලබා දී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු මෙසේ ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදීය.

ආරක්ෂාව ඉල්ලා සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ආරක්ෂාව ගැන විශ්ලේෂණයක් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *