’’මේක පමාවෙලා ආපු ආණ්ඩුවක්’’

මෙයා පමා වෙලා ආපු ආණ්ඩුවක් යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

මේ ආණ්ඩුව මීට කලින් ආවේ නම් පාතාලය අද සම්පූර්ණයෙන්ම අවසන් බව පැවසූ අමාත්‍යවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා  නොවුණා නම් ඔය කුඩු අල්ලාවි දැයි ප්‍රශ්න කළේය.

එසේ නොවුණා  නම් පාතාලය හොඳට සෙල්ලම් දමාවි යැයිද  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *