’’කරන්ට්’’ වදින දිනය සජිත් කියයි

ආණ්ඩුව අයි.එම්.එෆ් පදයට නටමින් විදුලි බිල වැඩි කිරීමට සූදානම්  වන  බව විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලයට පත්වීමට පෙර රුපියල් තුන්දාහේ ලයිට් බිල  රුපියල් දෙදාහ  දක්වා අඩු කරන බව පැවසූවත්  බලයට පත්වූ පසු එම පොරොන්දුව අමතක කළේ   යැයි  සඳහන් කළ  හෙතෙම  මේ අය දැන් නටමින් සිටින්නේ  අයිඑම්එෆ්  පදයට  බවද  ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ආනමඩුව නව ගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *