අද හෙට මුහුදුබඩ දුම්රිය අවලංගුවක් ගැන නිවේදනයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) සහ හෙ⁣ට (24) දුම්රිය අවලංගු කිරීම පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරී රවින්ද්‍ර පත්මප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එලෙස අවලංගු කෙරෙන සහ ප්‍රමාද වී ධාවනය කෙරෙන දුම්රිය මෙසේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *