ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පත් කරගෙන ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේදී අද උදෑසන පැවති විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබිණි
මෙම රැස්වීම පවත්වනු ලැබුවේ පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර පක්ෂයට නව ප්‍රධාන තනතුරක් පිහිටීම සඳහාය. එම නව තනතුරුවනුයේ ජාතික කැඳවුම්කරු ය.