කඩුවෙල අධිවේගී පිවිසුම යළි සාමාන්‍ය පරිදි

තාවකාලිකව සම්පූර්ණයෙන් වසා දැමුණු   කොළඹ පිටත වටරවුම් මාර්ගයේ  කඩුවෙල අන්තර් හුවමාරුව සාමාන්‍ය පරිදි මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.

කඩුවෙල අන්තර් හුවමාරු පිවිසුමේ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වය පහව යාම හේතුවෙන් අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සඳහා මාතර හා කඩවත පිවිසුම් මාර්ග විවෘත කළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *