පාසල් විවෘත කිරීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට

පවතින ජල ගැලීම් සහ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අද(03) සිට පාසල් වසා තැබීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටී.

අධික වර්ෂාව සමග ගංගා උතුරා යාම හේතුවෙන් පහත් බිම් යටවී ඇති අතර ගමනා ගමන කටයුතු අඩාල වීම නිසා මෙම තීරණය ගත්බව අධ්‍යාපන  අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *