Litro LP Gas 12.5kg සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 452 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 3,186 කි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 181කින් සහ නව මිල රුපියල් 1281කින් අඩු කර ඇත.
කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 83කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 598ක් වේ