දෛනික වැඩිම එන්නත්කරණය ඊයේ

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 571,589කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ.

එය වාර්තා වෙන්නේ දිනක් තුළ මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණය ලෙසය.

එහිදී සයිනොෆාම් එන්නත් මාත්‍රා 536,438ක්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 12,604ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 20,873ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා 1,674ක් වශයෙන් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *