Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

එක්දින සේවයෙන් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කළ අයට නිවේදනයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශය වෙත බාර දිය යුතු බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

ඔබේ අදහස